දේශීය

කොවිඩ් පාලනයට පොලිස්පති මෙහෙයුම් මැදිරි දෙකක්

Covid 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මහජනතාවගේ තොරතුරු ලබා දීම සඳහා පොලිස්පති පාලක මැදිරියක් සහ පොලිස්පති මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානය තුළ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එම මැදිරි සඳහා පහත සඳහන් දුරකථන අංක හරහා මහජනතාවට තොරතුරු ලබා දිය හැකි බව පොලීසිය පවසයි.

පොලිස්පති පාලක මැදිරිය

  • සෘජු දුරකථන අංකය – 1993
  • අනෙකුත් දුරකථන අංක – 011-5978701, 011-5978703, 011-5978719, 011-5978722, 011-5978737, 011-2472757
  • පොලිස් මූලස්ථානය මගින් – 011-2421111 දිගුව 3051
  • ෆැක්ස් අංකය 011-2345553
  • විද්‍යුත් තැපෑල igp.cr@police.lk

පොලිස්පති මෙහෙයුම් මැදිරිය

  • දුරකථන අංක – 011-2422280 දිගුව 3033, 011-2444481, 011-5978716, 011-5978731
  • විද්‍යුත් තැපෑල – igphelpdesk@police.lk

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *