දේශීය

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය පනවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ රැසකට මේ වන විට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව යුධ හමුදාපති ලුත්නන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ,

ගම්පහ පොලිස් බල ප්‍රදේශය

කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය

දොම්පේ පොලිස් බල ප්‍රදේශය

පූගොඩ පොලිස් බල ප්‍රදේශය

ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශය

වීරඟුල පොලිස් බල ප්‍රදේශය

වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය

මල්වතුහිරීපිටිය පොලිස් බල ප්‍රදේශය

නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය

මීරිගම පොලිස් බල ප්‍රදේශය

පල්ලේවෙල පොලිස් බල ප්‍රදේශය

යක්කල පොලිස් බල ප්‍රදේශය

ජා ඇල පොලිස් බල ප්‍රදේශය

කඳාන ආදි පොලිස් බල ප්‍රදේශයන් හි ඇඳිරිනීතිය පනවා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *