Latestදේශීය නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල උපකාරක පංති නවතී October 7, 2020 admin නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල සියලු උපකාරක පංති තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා මේ බව සඳහන් කර ඇත. Please follow and like us: Related