Latestදේශීය

බ්‍රැන්ඩික්ස් සේවකයින්ට තවත් නියෝගයක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන වත්තල, කඳාන, ජා ඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැළණිය, කඩවත, මීගහවත්ත, රාගම සහ මහබාගේ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් සඳහා පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *