වැලිසරින් තවත් රෝගියෙක්
වැලිසර බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ එක් සේවකයෙකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇතැයි PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව වාර්තා වේ.
එම ආයතනයේ සේවකයින් 93 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් එක් අයෙකුට මෙසේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
