ගම්පහ ඖෂධ බෙදා හැරීම Online ක්‍රමයට
නව කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ ඇඳිරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කය තුළ පෞද්ගලික ඔසු සැල් හරහා මාර්ගගත ක්‍රමයට ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙළක් අදින් (08) ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
