මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා සිකුරාදා දින යාච්ඥා හා අනෙකුත් යාච්ඥා සඳහා එක් වරක දී සහභාගී විය හැකි උපරිම පිරිස 50ක් බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
