හෝමාගම රෝහල නැවතත් කොරෝනා රෝගීන් සඳහා වෙන්කරයි
හෝමාගම මූලික රෝහල නැවතත් Covid 19 ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කරන රෝහලක් ලෙස නම් කර තිබෙන බව හෝමාගම රෝහලේ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චිි මහතා පවසයි.
ඒ අනුව හෝමාගම රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය මෙතෙක් ලබා දුන් ප්‍රතිකාර නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර ඇඳන් 60 යුත් අංගසම්පූර්ණ වාට්ටුවක් මේ වන විට වෙන් කර ඇති බව එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය හැරුනම සෙසු සේවාවන් සාමාන්‍ය පරිදි සිදු වෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
