විදේශීය

දකුණු කොරියාවේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

දකුණු කොරියාවේ උල්සාන් නගරයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

මහල් 33 කින් සමන්විත ගොඩනැගිල්ලේ 12 වැනි මහලේ හටගත් ගින්න ව්‍යාප්තව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉන් පුද්ගලයින් 49 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *