බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ධීවරයින්ට නොයන ලෙස දැනුම් දීමක්
ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද (09) දින අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර කටයුතු සඳහා මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට අද සිට ධීවරයින්ට නොයන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
