Latestදේශීය

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ 07කට කොරෝනා

කොල්ලුපිටිය පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ පුද්ගලයින් 07 දෙනෙකුට කොවිඩ් 19 වෙරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදී දිනුකා ගුරුගේ මෙනෙවිය සඳහන් කළාය.

මොවුන් සියලුදෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් ද වේ.

මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,397ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *