ක්‍රීඩා පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝටත් කොරෝනා admin October 14, 2020 0 Comments ලොව සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටිනෝ රොනාල්ඩෝ හට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. පෘතුගාල පාපන්දු සම්මේලනය විසින් විශේෂ සටහනක් තබමින් ඒ පිළිබඳව සනාථ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Post Views: 21