ක්‍රීඩා

පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝටත් කොරෝනා

ලොව සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටිනෝ රොනාල්ඩෝ හට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පෘතුගාල පාපන්දු සම්මේලනය විසින් විශේෂ සටහනක් තබමින් ඒ පිළිබඳව සනාථ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?