කටුනායකටත් නිරෝධායන ඇඳිරිනීිති
කටුනායක පොලිස් බල ප්‍රදේශයට අද (15) උදෑසන 5 සිට යළි දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරිනීිති පැනවීමට තීරණය කර ඇත.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පවසා සිටියේ ගම්පහ දිස්ත්‍රීක්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක නිරෝධායන නීතිය ක්‍රියාත්මක බවයි.
කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරිනීිති බල පත්‍රය ලෙස භාවිතා කළ හැකිය.


Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
