ට්‍රම්ගේ පුතුටත් කොවිඩ්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුතු වන බැරන් ට්‍රම්ප් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට 14 වියේ පසුවන බැරන් ට්‍රම්ප්ගේ තත්වය අසාධ්‍ය නොවන බව මෙලානියා ට්‍රම්ප් විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.
බැරන් ට්‍රම්ප්ගේ පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු නොවන බව හඳුනාගත්තද ඉන්පසු දිනයන් හී සිදුකළ PCR පරීක්ෂණ වලින් ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව මෙලානියා ට්‍රම්ප් වැඩිදුරයත් සදහන් කරයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
