මිනුවන්ගොඩ කොවිඩ් ආාදිතයින් 1,770 දක්වා ඉහළට
අද (15) දිනයේ දී මෙරටින් තවත් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම ආසාදිතයින් 49 දෙනාගෙන් 13 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන බව වාර්තා වේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් මේ වන විට වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 1,770කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
