සබරගමුව පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
රටේ පවතින covid වෛරස තත්වය හේතුවෙන් ඹක්තොම්බර් 15 සිට 29දක්වා සබරගමුව පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සබරගමුව ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.
ඊට අදාල නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
