Latestදේශීය

සියලුම සිනමා ශාලා වසා දැමේ

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම සිනමා ශාලා වසා දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි.

ඒ අනුව ඔක්තෝම්බර් 31 වන දින තෙක් සියලුම සිනමා ශාලා වසා තැබෙන බව එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?