අත්‍යාවශ්‍ය වෙළඳසැල් හා ඔසුසැල් අද දිනයේ විවෘත කෙරේ
අද (16) දින උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දැනට නිරෝධායන ඇඳිරි නීති පනවා ඇති පොලිස් වසම් 19 තුළ ඇති ආහාර ද්‍රව්‍ය අලවිකරන වෙළඳසැල් ,සුපිරි වෙළඳසැල් හා සියලුම ඔසුසැල් විවෘතව තැබීමට රජය විසින් තීරණය කර තිබේ.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් තමන්ට අවශ්‍ය සේවාවන් ලබා ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා විසින් මහජනතාව දැනුවත් කළ අතර අවශ්‍ය උපරිම සේවාව ලබා දෙනමෙන් වෙළඳ නියෝජිතයින්වද දැනුවත් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
