දේශීය

බන්ධනාගාර රැඳවියන්ට පවුලේ ඥාතීන් සමග දුරකථනයෙන් සම්බන්ධ වීමට අවස්ථා

අද ( 16 ) සිට බන්ධනාගාර රැඳවියන්ට සිය පවුලේ ඥාතීන් සමග දුරකථනයෙන් සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Covid 19 තත්ත්වය සැලකිල්ලට ගෙන රැඳවියන්ට මානසික සහනයක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බවත් පවතින කොවිඩ් වංසගත තත්ත්වය පහව යන තුරු මෙම අවස්ථාව ලබා දෙන බවත් බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *