දේශීය

මහනුවර විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

මහනුවර, ලේවැල්ල ප්‍රදේශයේදී විදුලි සෝපානයක කේබලයක් කැඩි යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර අනෙක් පුද්ගලයා මහනුවර ජාතික රෝහළට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 55 ක් සහ 57ක් වයසැති පුද්ගලයින්  දෙදෙනෙකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *