මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 61ක්
නව කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 61 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනා ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මෙම පිරිස අතරින් තිදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 58 දෙනා ඇඟළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින්ද වන අතර මේ වන විට මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව නව කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 1850කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
