දේශීය

පාසැල් හැරගිය සිසුන්ට රොබෝ තාක්ෂණය – අමාත්‍ය විමල් වීරවංශ

රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයේ ඉදිරි සැලසුම්වල පළමු පියවර ලෙස ශ්‍රී ලංකා රොබෝ තාක්ෂණ විද්‍යා ආයතනය පිහිටුවීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය කර ඇත. ඒ රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සමග ඒකාබද්ධ වෙමිනි.

පාසැල් හැරගිය සිසු සිසුවියන්ට රොබෝ තාක්ෂණය පිළිබද හැදෑරීම සදහා මෙම විද්‍යා ආයතනය මගින් අවස්ථාව හිමිවනු ඇත.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය, වෘත්තීය පුහුණු අධිකාරිය, ඔරේන්ජ් ආයතනය සහ ඇරිමැක් ආයතනය මෙම ව්‍යාපෘතියේ පාර්ශ්වකරුවෝ ලෙස කටයුතු කිරීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *