මෙරටින් පිටත්ව යන ගුවන් මගීන්ට විශේෂ නිවේදනයක්
මෙම මස 18 වන දින මෙරටින් පිටත්ව යන සියලුම ගුවන් මගීන් පිටත්වීමේ වේලාවෙන් පැය 72ක් තුළ PCR පරීක්ෂණ සිදුකරගෙන තිබිම අනිවාර්ය බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කරන්නේ එය හෙට (18) දේශීය වේලාවෙන් ප.ව. 6.00 සිට ක්‍රියාත්මක වන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
