මෛත්‍රී සිව්වන වරටත් පාස්කු කොමිසමට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂි ලබාදීම සඳහා මේ වන විට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකරන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.
හිටපු ජනාධිපතිවරයා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට අද (17) පැමිණියේ සිව්වන වරටයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
