මොරටුවේ ජල සැපයුම අත්හිටුවයි
මොරටුව මහනගර සභා ප්‍රදේශයට අද (17) රාත්‍රී 8.00 සිට ඉරීදා (18) උදෑසන 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙන ලදි.
එම කාල සීමාව තුළ මෝදර සහ එගොඩඋයන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව හා සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට ජල සැපයුම අඛණ්ඩව සිදුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
