දේශීය

තවත් කොවිඩ් ආසාදිතයින් 47දෙනෙකු හඳුනාගැනේ

තවත් පුද්ගලයින් 47 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත්බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් අතරින් සිව් දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර සෙසු 43 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වන බව වාර්තා වේ.

මේ වන විට මිනුවන්‌ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 2,122ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *