දේශීය

මතුගම ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජන පදය යන ප්‍රදේශ කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර ඇත.

අනුරාධපුර ප්‍රදේශයේ වන්දනා ගමනකට එක්වූ කණ්ඩායමකට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

පුද්ගලයින් 17දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අතුරින් 5දෙනෙකු ඕවිටිගම සුනන්ධාරාම පිරිවෙණෙහි අධ්‍යාපනය හදාරන භික්ෂුන් වහන්සේලා බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *