රිෂාඩ් බදියුදීන් අධිකරණයට
අද (19) අලුයම අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මේ වන විට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ගෙනවිත් තිබේ.
රජයේ මුදල් අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට රැකවරණය ලබා දුන් වෛද්‍යවරියෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
