දේශීය

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ ජේලර්වරයෙකු අත්අඩංගුවට

පුත්තලම පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරීන් සිදුකළ වැටලීමක දී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ බන්ධනාගාර ජේලර්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අද (19) අලුයම පුත්තලම විල්ලවවත්ත ප්‍රදේශයේ දී එම ජේලර්වරයාව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 870ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි කළුතර බන්ධනාගාරයේ දෙවන පෙළ ජේලර්වරයෙකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *