දේශීය

ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්කරුවන්ට නිවේදනයක්

එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත් ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම්පත්  සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා දින හා වේලාවන් වෙන්කරගනු ලැබූ ඉල්ලුම්කරුවන් තම ඉල්ලුම්පත් නොපමාව ග්‍රාම නිලධාරීන් වෙත හෝ ප්‍රාදේශීය ලේකම් හැඳුනුම්පත් අංශය වෙත භාරදිය යුතු බව නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *