ආගමන විගමන සේවා සඳහා කලින් දින වෙන්කරවා ගත යුතුයි
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු කාර්යාලවලට දිනයක් වෙන්කරගෙන නොපැමිණෙන පුද්ගලයින්ට කාර්යාල පරිශ්රය තුළට ඇතුළුවීමට අවසර ලබා නොදෙයි.
එමෙන්ම මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්රදේශවල ජනතාවට කාර්යාලයන් වෙත පැමිණීමෙන් වළකින ලෙසත් නිවේදනයේ දැක්වේ.
පසුගිය 19 වනදා සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තු බත්තරමුල්ල ප්රධාන කාර්යාලය මෙන්ම මාතර, වව්නියාව, මහනුවර, කුරුණෑගල යන ප්රාදේශීය කාර්යාල සීමිත සේවාලාභීන් පිරිසක් සඳහා සේවාවන් ලබා දීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම සේවාවන් ලබා ගැනීම සඳහා පහත පරිදී දින හා වේලාවන් වෙන්කර ගත හැකිය.

ප්රාදේශීය කාර්යාලවලින් සේවාවන් ලබාගැනීම සඳහා,

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
