කොවිඩ් ආසාදිතයින් 44ක් සුවය ලබයි
අද (21) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 44 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම පුද්ගලයින් 44දෙනත් සමඟ මෙරට දී පූර්ණ සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,501ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 2,297දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
