ගෝලීය නවතම තතු – COVID 19
මේ වන විට ගෝලීය කොවිඩ් වසන්ගතයට ලොව පුරා පුද්ගලයින් 41,042,579 දෙනෙකු ගොදුරු වී ඇති අතර පුද්ගලයින් 1,129,591 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. රටවල් 215 ක මෙම වසංගතය ව්‍යාප්ත වී ඇත.
මේ අතර මෙරට කොවීඩ් ව්‍යාප්තියද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතී. මේ වන විට මෙරට ආසාදිත සංඛයාව 5,811ක් වන අතර සුවය ලැබූ සංඛයාව 3,457 වේ. 2,341ක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටී.
මේ දක්වා කොවිඩ් රෝගයට ගොදුරුවී ඇති මුල්පෙලේ රටවල සවිස්තරාත්මක සටහනක් පහත දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
