Uncategorized

ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය

ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද (21) රාත්‍රී 10.00 සිට එළඹෙන සඳුදා උදෑසන 5.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය බලපැවැත්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?