කොටහේන ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය
කොටහේන පොලිස් බලප්‍රදේශයට අද (22) සවස 6.00 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබේ.
කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
