ගෝලීය නවතම තතු -COVID 19
රටවල් 215 ක මේ වන විට ගෝලීය කොවිඩ් වසන්ගතය ව්‍යාප්ත වී ඇත. ලොව පුරා පුද්ගලයින් 41,486,432 දෙනෙකු මෙම රෝගයට ගොදුරු වී ඇති අතර පුද්ගලයින් 1,136,335 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මේවන විට මෙරටද කොවීඩ් ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතී. ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීති පනවා ඇති අතර කළුතර, කොළඹ,කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශයන් කිහිපයකටද නිරෝධායන ඇඳිරි නීති පනවා ඇත.
මෙරටින් ආසාදිතයින් 5,978ක් වාර්තා වන අතර සුවය ලැබූ සංඛයාව 3,501වේ. 2,464ක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන තුළ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
ලොව මුල්පෙලේ රටවල COVID 19 ව්‍යාප්තිය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහත දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
