බදියුදීන් අද පාර්ලිමේන්තුවට
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව අද ( 22 ) දිනයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.
ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති කළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මේ වනවිට ඔහුට පැන වූ විශේෂ ආසනයක පාර්ලිමේන්තු කටයුතු සඳහා සම්බන්ධව සිටී.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
