උසස් පෙළ පොදු පරීක්ෂණ විෂයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්
මීට පෙර වර්ෂයක පවත්වන ලද උසස්පෙළ විභාගයකදී සාමාන්‍ය පොදු පරීක්ෂණ විෂයට පෙනී සිට ලකුණු 30ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගෙන ඇත්නම් මෙවර උසස්පෙළ විභාගයේදී නැවත වරක් එම විෂයට පෙනී සිටීමට අත්‍යවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සාමාන්‍ය පොදු පරීක්ෂණ විෂය සම්බන්ධයෙන් විමසීම හේතුවෙන් නිවේදනයක් නිකුත් කළ බවත් මීළග විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවශ්‍යතාවය සඳහා පෙර ලබාගත් ලකුණු ප‍්‍රමාණවත් වන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
