දේශීය

ගෝලීය නවතම තතු -COVID 19

ලොවපුරා මේ වන විට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 41,992,013ක් දක්වා ඉහළ ගොස් ඇත. මරණ 1,142,731ක් වාර්ථාවන අතර පුද්ගලයන් 31,184,544ක් සුවය ලබා ඇති බව සඳහන් කරයි.

එසේම මෙරට කොවිඩ් වෛරස ව්‍යාප්තියද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතයින් ගණන6,287ක් වේ.

ඊයේ (22) පස්වරුවේ කුලියාපිටියේ වයස අවුරුදු 50ක කාන්තාවක් මියයාමත් සමඟ කොවිඩ් ආසාදනයවී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් විය. නිරෝධායන මධ්‍යස්ථාන තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 2,712ක් බව සෞඛ්‍ය අංශ පවසයි.

ලොව රටවල කිහිපයක  COVID 19 ව්‍යාප්තිය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහත දැක්වේ.   


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *