පොඩි ලැසීට අයත් ආයුධ මීටියාගොඩින් හමුවේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන පොඩි ලැසීට අයත් ටී 56 ගිනි අවියක් සහ රිවෝල්වරයක් මිටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ පොඩි ලැසීගේ මිත්තණියගේ නිවස පිටුපස තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.
පොඩි ලැසීගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම ආයුධ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
