දේශීය

රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහලේ වෛද්‍යවරයෙක්ට කොරෝනා

රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහලේ වෛද්‍යවරයෙක්ට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් වෛරසය ආසාදිත වෛද්‍යවරයා පසුගියදා පෑලියගොඩ මත්ස්‍යය වෙළඳ සංකීර්ණයට පැමිණ තිබීම හේතුවෙන් ඔහුගේ PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එම පරීක්ෂණයේ දී ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *