දේශීය

පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයේ පොලිස් නිලධාරියෙකුට කොරෝනා

පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු නව කොවිඩ් 19 වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඔහුගේ ආශ්‍රිතයින් ද මේ වන විට PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?