තවත් 130ක් සුවය ලබයි
කොවිඩ් 19 වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 130දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,933ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,872දෙනෙකු වන අතර තවත් ආසාදිතයින් 3,923දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
