දේශීය

දුම්රිය ගමන්වාර රැසක් අවලංගුයි

අද (26) සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 6ක් පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා පමණක් මගීන් ප්‍රවාහනය කරන අතර ප්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ කාර්යාල සහ මගී සියලු දුම්රියන් අද සිට අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?