දේශීය

කොරෝනා ආසාදිතයින් 110ක් සුවය ලබයි

කොරෝනා ආසාදිතයන් 110ක් අද (27) උදෑසන 10වන විට පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,043ක් වන අතර මේවන විට ආසාදිතයින් 4,354ක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙරට 17වන කොවිඩ් මරණය ද අද වාර්තා විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *