දේශීය

බදියුදීන් යළි රිමාන්ඩ්

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගකර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නොවැම්බර් මස 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2019 ජනාධිපතිවරණ සමයේ සිදු වූ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවක් හේතුවෙන් දෙහිවල ප්‍රදේශයේ දී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගනු ලැබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *