දේශීය

වේල්ලවීදියේ පොලීසියේ භෝජනාගාර පාලකවරයාට කොවිඩ්

කොවිඩ් 19 වෛරසය වේල්ලවීදිය පොලීසියේ කොස්තාපල්වරයෙකුට ආසාදනය වී තිබෙන අතර ඔහු එහි භෝජනාගාර පාලකවරයා බව පොලිසිය පවසයි.

මේවන විට පොලීසියට ඇතුළුවීම හා පිටවීම තාවකාලිකව නවතාදමා තිබෙන බවත් එම පොලිස් ස්ථානයේ 12 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙන බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් රැසක් හඳුනාගැනීමත් සමඟ ඊයේ (26) දිනයේ මට්ටක්කුලිය සම්මන්ත්‍රණපුර ප්‍රදේශය හුදෙකලා කෙරුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *