සඳ මතුපිට ජලය ඇති බව සොයා ගනී – නාසා ආයතනය
සඳ මත ජලය ඇති බව නාසා ආයතනය ප්‍රකාශයට පත්කරයි.
ඒ අනුව සඳ මත ජලය ඇති බවට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව ස්ථීර වශයෙන්ම ප්‍රකාශ කළ හැකි බව නාසා ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
සඳ මතුපිට සූර්යාලෝකය වැටෙන ප්‍රාදේශයන් හි ජලය ඇති බව තහවුරු වී ඇති අතර නාසා ආයතනය සඳමත ජලය ඇති බව ප්‍රකාශයට පත්කළ ප්‍රථම අවස්ථාව ද මෙයවන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
තවදුරටත් විද්‍යාඥයින් විසින් එම ජලයේ ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කිරීමට බලාපොරොත්තුවන බව නාසා ආයතනය ප්‍රකාශකර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
