විදේශීය

පාකිස්ථානයේ පාසලක පිපිරීමක්

අද (27) පාකිස්ථානයේ උතුරු පෙෂාවෝර් හි පාසලක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.

එම පිපිරීමෙන් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජීවිතක්ෂයට පත්වූවන් අතර දරුවන් ද සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?